Sunday, August 28, 2016

නිකන් තියාගෙන ඉන්න හමුදාව ISIS සමග සටනට යවන්න.

නිකන් තියාගෙන ඉන්න හමුදාව ISIS සමග සටනට යවන්න.

මේ ලිපිය පත්තරේ පලවෙලා තිබුනේ මීට  ටික කාලයකට කලින්. මේක දැකපු මොහොතේ මට දැනුන තරහ , කලකිරීම තාමත් මගේ හිතේ තියනවා. මේ මිනිස්සු කොච්චර කුහකද? ලෝකේ තිබුන දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක්වුනු LTTE සංවිධානය සහමුලින්ම පරාජය කරලා මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න ඉඩ හදල දුන්නු ආරක්‍ෂක හමුදාවන් එක්ක මේ මිනිස්සුන්ට කොච්චර තරහක් තියනවා ඇතිද? 

No comments:

Post a Comment